ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිටට ඇප

පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාව හා අනුෂ පැල්පි මහතාව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසින් අද (20) ඇප පිට මුදා හැර තිබේ. එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් මුදා හැරි අතර ඇපකරුවන් … Continue reading ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිටට ඇප